සාමාන්‍ය පෙළට ලියන් දරුවන්ට ඉතා සුබ පුවතක්…

හෙට පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා සහභාගිවන සිසුන්ගෙන් සහ එම විභාග රාජකාරි කරනු ලබන ගුරු හා විදුහල්පතිවරුවන්ට හැකිතාක් වෙලාසනින් ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා කියා සිටියේ විභාග සදහා පැමිණෙන යම් කිසි දරුවෙකු ප්‍රමාද වුවහොත් ඒ සදහා සහන කාලයක් ලබා දීමට ශාලාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.මීට පෙරද එම නීතීය අනුව පැය භාගයක සහන කාලයක් තිබූ බව ඒ මහතා මෙහිදී කියා සිටියා.නමුත් මේ පවති අරබුදකාරී වටපිටාව නිසා ප්‍රමාද වී පැමිණෙන කිසිඳු දරුවෙකු හරවා නොයවන ලෙස තමා ශාලාධිපතිවරුන්ට උපදෙස් දුන් බවත් කියා සිටියා.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් දක්වා සිටි අතර එහිදි ඔහු කළ කථාවේ හඬපටයක් පහතින් ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39