සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක හටගත් ගිනන්කින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

සාමාජ ශාලාව තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව අදා‍ළ ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ ගැටුමේදී තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් එක් අයෙකු මියගොස් තිබේ.

මහල් දෙකකින් සමන්විත අදාළ රාත්‍රි සමාජ ශාලාවේ පහත මාලයේ එම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන භටයින් විසින් අදාළ ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්ය.

පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී ඉහළ මාලයේ කාමරයක් තුළ තිබී මියගිය පුද්ගලයින් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06