සාගරිකා හදිසියේ ලෙඩ වෙයි

සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය අද (12) පෙරවරුවේ කාර්මික දෝෂයකට ලක් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කළුතර ප්‍රදේශයේ දී සාගරිකා දුම්රියට මෙම සිදුවීම සිදු ව ඇති බවයි.

සුපුරුදු පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට මරදාන දක්වායි මෙ‍ය ධාවනය වෙමින් සිට ඇත්තේ.

කළුතර ප්‍රදේශයේ කටුකුරුන්ද දුම්රිය ස්ථානය සහ උතුරු පයාගල දුම්රිය ස්ථාන දෙක අතර එනම් කලමුල්ල ප්‍රදේශයේ දී යි කාර්මික දෝෂයට ලක් ව ඇති බවට වාර්තා වන්නේ.

මෙම සිදුවීමත් සමග රාජකාරි සඳහා ගමන් කරමින් සිටි මහජනතාව දැඩි අපහසුතාවට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46