සාකච්ඡාවෙන් විසඳගන්න කැමතියි නම් අපිත් කැමතියි – තැපැල්පති

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළු විසිදා ගැනීමට අවශ්‍ය නම් රජයේ පාර්ශ්වය ද ඊට කැමති බව තැපැල්පති එස්.ආර්.ඩබ් .එම් ආර්.පී. සත්කුමාර පවසනවා.

අද (18)පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් තැපැල්පතිවරයා මේ බව සඳහන් කළා.

වැඩ වර්ජනයේ නිරතව සිටිය දී සාකච්ඡා සිදුකිරීම ඵල රහිත බවත්, වැඩ වර්ජනය අවසන් අර සාකච්ඡාකිරීම අමාත්‍යවරයාගේ සහ රජයේ ස්ථාවරය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා සහ වැටුප් වෙනුවෙන් වැයවන බවයි.

තැපැල් සේවකයින්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රවල පැමිණීමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ පස්වරු 04 සිට වර්ජනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51