ස්විස් බැංකු ගිණුම් 18,000ක් ගැන හෙළිදරව්වක්

ඩොලර් බිලියන 100ක පමණ වත්කම් සහිත ස්විස් බැංකු 18,000ක පමණ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබේ.

ස්විස්ටර්ලන්තයේ Credit Suisse බැංකුවෙන් එම රහස්‍ය තොරතුරු යම් පුද්ගලයෙක් විසින් පිටකර ඇති බව සඳහන් වන්නේ.

එම ගිණුම් හිමියන් අතර නමගිය අපරාධකරුවන්, මානව හිමිකම් කැඩූ පුද්ගලයින් සහ විවිධ තහනම්වලට ලක්වූ ව්‍යාපාරිකයින්ද අයත් බව වාර්තා වෙයි.

රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් ගේ නම් ද එහි සඳහන් ය.

එම තොරතුරු ලොව දැඩි අවධානයට ලක්වූ “පැනමා පේපර්ස්” සිද්ධිය හා සමාන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ.

1940ත් 2010ත් අතර කාලය තුළ තිබූ ගිණුම් සම්බන්ධයෙන් එම තොරතුරු වල සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

“Organized Crime and Corruption Reporting Project” සහ පුවත්පත් ආයතන 46ක් එකතුව සිදුකළ ගවේෂණයකින් එම කරුණු අනාවරණය වී තිබේ.

එසේ තොරතුරු හෙළිදරව් වී ඇති සමහර ගිණුම් මේ වනවිට අක්‍රිය බවද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46