ස්වාමීන් වහන්සේලා විසින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට පොලිසිය සීමා පනවයි

ජාතික ජන බලවේගයේ මහරගම පැවතී භික්ෂු සමුළුවට චීවර දරා ගත් විශ්ව විද්‍යාලය සිසුන් සහභාගි වූ බවට හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා විසින් කළ ප්‍රකාශයකට එරෙහිව අද (10) ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික භික්ෂූන් වහසේලා පිරිසක් අද (10) කළුතර බෝධින් වහන්සේ අභියසට පැමිණ විරෝධතාව ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

ඉන්පසු එම භික්ෂූන් වහසේලා පිරිස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කළුතර නගරයේ ජනතාව දැනුවත් කිරීම සදහා පා ගමනක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය එම ස්ථානයට පැමිණ මැතිවරණ නීතිය අනුව එය එසේ ගමන් කිරිම වරදක් බව පෙන්වා දී ස් පස්දෙනෙකුට වැඩි පිරිසක් එකට ගමන් නොකරන ලෙස දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57