spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වාධීන වූ විමල්, උදය ඇතුළු පිරිසක් ජනපති සහ බැසිල් හමුවෙයි

ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල් විරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳව සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජාතික සහයෝගීතා ආණ්ඩුවට සංකල්පයක් ලෙස එකඟතාව පළ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?