ස්වාධීන වුණු නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම සජිත් හමුවෙයි

ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දීම සමගි ජනබලවේගය පක්ෂය සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වූ බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ.

ජනාධිපතිවරයා සමග අද (10) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර මෙම හමුවීම් සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39