ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනපති සමඟ සාකච්ඡාව වර්ජනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ අද(12) පැවැත්වීමට නියමිත සාකච්ඡාව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව පවසනවා.

ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ම තනතුරුවලින් ඉවත් කිරීමට යි තීරණය වී ඇත්තේ.