spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියකට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහයක් සම්පාදනය කිරීම සහ ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර තිබුණා.

4 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?