ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීම ඇරඹේ

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ, සඳහා ලැබුණු අයදුම්පත් අතුරින් එම පිරිස තෝරා ගන්නා බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන 22 වැනිදා රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කෙරෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික මැතිවරණ කොමිසම‍, පොලිස් කොමිසම‍, මානව හිමිකම් කොමිසම‍, අධිකරණ සේවා කොමිසම‍, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිසම‍, සීමා නිර්ණය කොමිසම‍ සහ ප්‍රසම්පාදන කොමිසම යන කොමිෂන් සභා 10 ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51