ස්මෘති මන්දනා විවාහය අවලංගු කරයි, හේතුව රහසක්ව තබාගන්න තීරණයක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මෘති මන්දනා සහ ඇයගේ පෙම්වතා වූ පලාෂ් මුචල් සමඟ විවාහය අවලංගු කර ඇති බව වාර්තා වනවා.

සමාජ මධ්‍යයේ සටහනක් තබමින් ස්මෘති මන්දනා මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඔවුන්ගේ පවුල්වල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විවාහය අවලංගු කිරීමට හේතුවූ කාරණය හෙළිකර නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පලාෂ් මුචාල් සමඟ විවාහ මංගල්‍යය කල් දැමූ වහාම, ස්මෘති මන්දනා විවාහ ගිවිස ගැනීම සහ පූර්ව විවාහ උත්සවවලට අදාළ සියලුම ඡායාරූප සහ වීඩියෝ අයගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

මන්දනාගේ හිතවතුන් ද විවාහ මංගල්‍යයෙන් පූර්ව විවාහ සටහන් ද සමාජ මාධ්‍ය ගිණුම්වලින් මකාදමා තිබූ බවයි වාර්තා වන්නේ.

මන්දනා සහ පලාෂ් මුචාල් නොවැම්බර් 23 වන දින විවාහ වීමට නියමිතව තිබූ අතර,ඊට දින කිහිපයකට පෙර ස්ම්රිතිගේ පියා හදිසියේම අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවුණා.

ඉන් අනතුරුව පලාෂ් මුචල්ට ද රෝහ ගතවීමට සිදුවූ අතර, ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍යය කල්දැමීමට කටයුතු කළා.

කෙසේ වෙතත් පලාෂ් මුචල්, මන්දනාට ද්‍රෝහී වී ඇති බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය කටකතා පැතිරුණු අතර, එවන් තත්ත්වයකයි මෙම විවාහ මංගල්‍යය අවලංගුකර දෙදෙනා දෙපැත්තකට වීමේ තීරණය ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36