ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමැති බවට ජනතාවගෙන් අත්සන් ලබාගැනීම හේතුව

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමැති බවට ජනතාවගෙන් අත්සන් ලබාගැනීම පිළිබඳ විවිද අදහස් පල වුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ පිලිබඳ විමසීමේදී ප්‍රකාශ කළේ එය ජනතාවගේ දැනුවත් කිරීම සඳහා කළ බවයි.

මේ ඒ පිලිබඳ ඇතුළු කණින් කොණින් කළ වැඩසටහන.

https://soundcloud.com/user-941143724/kanin-konin-06-04