ස්ටාර්ලින්ක්, වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාලය දෙන්න සූදානමින්

වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් තීරණය කර ඇති බව වාර්තා වනවා.

ස්ටාර්ලින්ක්, එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ වෙනිසියුලාවේ ජනතාවට නොමිලේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් ස්ටාර්ලින්ක් විසින් සපයනු ලබන බවයි.

මෙම සේවාව එළඹෙන පෙබරවාරි 03 වන දින දක්වා වෙනිසියුලානු ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව එම එක්ස් සටහනේ සඳහන්.

වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි පනවා තිබෙන අතර, රට පුරා අන්තර්ජාල විසන්දි කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් දීර්ඝ කාලයක සිට පවතිනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23