ස්ටාක්ට පළමු ටෙස්ට් තරගය අහිමි වන ලකුණු – ස්මිත්ගේ තත්ත්වය යහපත්

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය අතර තුර ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට ලබන 29 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය අහිමිව යන බව වාර්තා වනවා.

ඔහුගේ ආබාධ තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් සුව නොමැති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ආබාධයකට ලක් වූ ඕස්ට්‍රෙලියානු පිතිකරුවෙකු වන ස්ටිවන් ස්මිත් පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව යහපත් මට්ටමක පවතින බවටයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31