සලිඳුගේ බැංකු ගිණුම් 48ක කුඩු සල්ලි කෝටි 106ක්

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුරේ සලිඳු හෙවත් කුඩු සලිඳු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 48ක් ඇති බවත් වසර තුනක් තුළ රුපියල් කෝටි 106ක් එම ගිණුම්වල සංසරණය වී ඇතිබවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසනවා.

තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ, මොහු සතුව සුඛෝපබෝගී වාහන 79ක් තිබෙන බවත් ඒවායේ අංක තහඩු වෙනස්කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇති බවයි.

තවද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන ජාවාරම්කරුවන් 4500කගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර මේ වන විට ඒ ඒ අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත බාර දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01