සහෝදරියන් දෙදෙනෙකු ගින්නට හසුවී මියයයි

කයිට්ස් ශාන්ත මේරි මාවත ප්‍රදේශයේ නිවසක් පිටුපස ගිනි ගැනීමක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කයිට්ස් පොලිසියට ඊයේ ලැබුණු තොරතුරකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ අවුරුදු 72 සහ 74 වයස්වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක්.

මෙම කාන්තාවන් දෙදෙනා නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර එක් කාන්තාවක් විවාහ වී ඇති අතර ඇයගේ සැමියා සහ පුත්‍රයා ද මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඒ හේතුවෙන් ඇය තම අවිවිහක සහෝදරිය සමග අදාළ නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ කරගෙන නොමැති අතර මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේයි තැන්පත් කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14