සහස්පුරෙන් වැටී තරුණයෙකු මිය යයි

බොරැල්ල සහස්පුර තට්ටු නිවාස සංකීර්ණයෙන් ඇදවැටී බරපතල තුවාල ලැබීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගිය බවයි පොලීසිය පැවසුවේ.

මරණකරු 31 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted