සහරාන් හෂීම් පැවැත්වූ දේශනවලට සහභාගී වූ 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරකයින්ට ආධාර කළ සහ සහරාන් හෂීම් පැවැත්වූ දේශනවලට සහභාගී වූ හිඟුලාන ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අත්අඩංගුවට



අපගේ නවතම වීඩියෝ පුවත්