සහරාන් ගේ බිරිඳ කට අරියි….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනවලට අදාලව දැනට රක්ෂිත බන්ධානාගර ගත කර සිටින සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනිම අද සිට ආරම්භ වෙයි.

විශේෂ විමර්ශන ඒකකය ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු සදහා සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ලබන 25 වනදා දක්වා ප්‍රකාශ ලබා ගැනිමට අවසර දෙන ලෙසය.

ඒ අනුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඒ සදහා අවසර ලබාදී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයට ගොස් අදාල ප්‍රකාශ ලබාගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ද අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් මාර්තු මස 04 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි වීරතුංග මහත්මිය නියෝග කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39