සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි සහරාන් හෂිම්ගේ සහෝදරියගේ සැමියා කාත්තන්කුඩි පොලිසිය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඇතුළු තිස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මොවුන් පිරිස කාත්තන්කුඩි පොලිස් වසමේ මුස්ලිම් පල්ලියක් අසළ රැස්ව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස එක් රැස් වූයේ සහරාන් හෂීම්ගේ ප්‍රතිපත්තිය යළි පණ ගැන්වීමට ද යන්න සැකය මත බුද්ධි අංශ සහ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

විමර්ශනවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11