සහන රැසක් ගෙනා අයවැයේ අලුත්ම තත්ත්වය මෙන්න

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22 සදුදා ) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ට මැතිසබයේ රැදී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දැනුම් දී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජේරත්න මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්