සහන මිලට සහල් දෙන්න අලුත්ම ක්‍රමයක්

ලංකා සතොස වෙත පමණක් නිකුත් කළ සහල් තොග සියලු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත මෙම සතිය තුළ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

වෙළෙද අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළෙදසැල් ජාලයේ නියෝජිතයි අතර වෙළඳ අමාත්‍යංශයේ ඊයේ (01) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකු සඳහා සහල් කිලෝ ග්‍රෑම් පහක (05) උපරිමයකට යටත්ව ලබාගත හැකි අතර එම සහල් වර්ග අලෙවි කරනු ලබන සිල්ලර මිල ගණන් පහත දැක්වෙනවා.

නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 145.00
සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 175.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32