සහන පැකේජය විසඳුමක් නොවෙයි – විපක්ෂය කියයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවත් හර්ෂ ද සිල්වා සඳහන් කර සිටියේ.

රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

  1. බැලූ බැල්මට හර්ෂ ඇමතිතුමා යන්නෙ ඇත්තක්. ඒත් මේ රාජ්‍යයෙ ඉන්න බොහෝ මිනිස්සු ඊයේ පෙරේදා මැරිල ඉපදුන අය නෙවෙයි. 2001-2004 කාලේ ඩොලර් එක රුපියල් සීය වෙද්දි හාල් කිලෝ එක 110 යි. ඇතැම් අය ඊටත් වැඩියෙන් මිලදී ගත්තා. අද $1 ඩොලර් එක 218 තියෙද්දි හාල් 170 ද තියෙනවා. සාපේක්ෂව අදත් තියෙන්නෙ එදාට වඩා මිල අඩුවෙන්. තුන් වේල කාලා ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණේ අද ද එදා ද කියලා උගතුන් අතර සංවාදයක් ඇති කරන්න ඕනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16