සලේගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම ගැන සර්වජන බලයේ දැඩි කනස්සල්ල

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සර්වජන බලය පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් සර්වජන බලය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි එම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම උදෙසා එඩිතර රණවිරුවෙකු ලෙස එතුමා ඉටුකළ සුවිශේෂී සේවය අතිශයින් අගය කරන අතර, ජාතිය වෙනුවෙන් එතුමා කළ කැපවීම සහ දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බවද අවධාරණය කර ඇති සර්වජන බලය එවැනි රණවිරුවෙකුට වත්මන් තත්ත්වය තුළ හිමිවිය යුතු ගෞරවය සහ රැකවරණය ලැබිය යුතු තම පක්ෂයේ විශ්වාසය වන බව ද ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.
.
ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්..

5
  1. බොලාලා ජනරල් සරත්ට සලකපු ක්රමය වැරදි කියා දැන් හිතෙනවා ඇති, නමුත් සලේට එහෙම නැ …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26