spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරුංගල් නුල දිගේ අහසට ගිය යාපනේ තරුණයා (VIDEO)

සරුංගලයක් යැවීමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ තරුණයෙකු එම සරුංගලයත් සමග අහසට ඈදී යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතිනවා.

මෙම තරුණයා පොළොව මට්ටමේ සිට අඩි 40 කට වඩා ඉහළට ඇදී ගොස් තිබුණු අතර පසුව ඔහු ඉහල සිටි පහතට වැටී තිබෙනවා.

එහිදී මෙම තරුණයාට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

https://youtu.be/JJ8UPlnSZjo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?