සෆ්රාස් අහමඩ් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ වනවිට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ්ට ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ, අද තරගයේ දී අසිත ප්‍රනාන්දු විසින් යැවූ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදීම හේතුවෙන්.

පිටියෙන් ඉවත් වූ සෆ්රාස් අහමඩ් වෙනුවට මොහොමඩ් රිස්වාන් මෙම තරගයේ දී කණ්ඩායමට ආදේශකර ඇති බවයි වාර්තා වන්නේ.

ආදේශක ක්‍රීඩකයා ලෙස නම් කළ රිස්වාන්ගේ නම තරඟ තීරක ඩේවිඩ් බූන් විසින් පිළිගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41