ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් මේ බව දැනුම් දී ඇත.

?