සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බව කිසිවෙකුට පවසා නැහැ – විමල් වීරවංශ

සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවට තමන් කිසිවෙකුට පවසා නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා එමඟින් දන්වා ඇත්තේ.

සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව පළමුවරට රට හමුවේ පෙන්වා දුන්නේ ඔවුන් බවයි එහි වැඩිදුරටත් දන්වා තිබෙනවා.

සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්..

3

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33