පොහොට්ටුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟවෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ස්වාධීන වූ පක්ෂ එකොළහේ යෝජනාවට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.