සර්වජන බලය පක්ෂයෙන් දිලිත් ගම්පහට

මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය තෝරාගෙන තිබෙනවා.

ඊට අදාළ නාමයෝජනා සඳහා අත්සන් තැබීම අද (10) දහවල් සිදු කෙරුණා.

මහ මැතිවරණය සඳහා පදක්කම ලකුණෙන් තම පක්ෂය ඉදිරිපත් වන බවටයි දිලිත් ජයවීර මහතා පැවසුවේ.

සර්වජන බලය පක්ෂයේ දිස්ත්‍රික් කිහිපයක නාම යෝජනා අත්සන් කිරීම බොරැල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවුණා.

මෙම අවස්ථාවට පක්ෂයේ නායක දිලිත් ජයවීර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18