‘සර්ත් ෆේල්…. ගෝලයෝත් ෆේල්’ – හරීන් ප්‍රනාන්දු

ආණ්ඩුවේ හදිසි කැබිනට් මණ්ඩල වෙනසින් පෙනී යන්නේ සර්ත්… ෆේල් සර්ගේ ගෝලයෝත් ෆේල්… බව යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ ඒ අමාත්‍යාංශවල කටයුතු කළ ඇමැතිවරුන් ෆේල් වීම නිසා මෙතරම් ඉක්මනට ජනාධිපතිවරයාට අමාත්‍යාංශ මාරු කිරීමට හේතුවූ බවද හෙතෙම කීය.

මේ වනවිට කොවිඞ් මරණ අනුපාතය වැඩිම රට බවට පත්ව සිටින මැලේසියාවේ අගමැති එම වගකීම භාරගෙන ඉල්ලා අස්වුවද එහි තුන්වැනියාට සිටින රට වන ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලකයන් විසින් දෙවියන්ට භාරදී තිබෙන බව හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුව හොඳටම ෆේල් වී ඇති බව මනාව තහවුරුවී ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40