සරසවි සිසුවෙක් ගෙළ වැළලාගෙන මියයයි

පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන 17 හැවිරිදි සිසුවෙකු ඔහු පදිංචි නිවස ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මතුගම පොලිසිය සඳහන් කළේ අද උදෑසන මෙම සිසුවා ඔහු පදිංචි නිවස පිටුපස ඇති රඹුටන් ගසේ අත්තක මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.

ඔහු අද උදෑසන 5.30ට පමණ රඹුටන් ගසේ එල්ලී සිටින ආකාරය නිවැසියන් දැක සිසුවා මතුගම වෑත්තෑව රෝහල වෙත රැගෙන විටත් මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවක් මත මෙලෙස දිවි හානි කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාගොඩ මහ රෝහලට යොමු කර තිබෙනවා. මතුගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14