සරසවි සිසුවාගේ අභිරහස් මරණය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) නැමැති සිසුවා ගේ මළ සිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී (21) පස්වරුවේ සොයා ගනු ලැබිණි.පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ දෙමව්පියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන් ගෙන් තොරතුරු වීමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු පොලිසිය සිසුවා සෙවීම ට කණ්ඩායම් යොදා තිබිණි.

අදාළ නවාතැන් පොළේ මෙම සිසුවා තනිව නවාතැන් ගෙන සිට තිබෙන බවත් ඔහු අවස්ථා කිහිපයක දී මනෝ උපදේශකවරයෙක් ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවටත් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.

අංජන සමාජ මාධ්‍යය ඔස්සේ මනෝ විද්‍යාව සම්බන්ධ වීඩියෝ පට කිහිපයක් ද නිකුත් කොට තිබෙන අතර, ඔහු හදාරා ඇත්තේ මනෝ විද්‍යාවට අදාළ විෂයන් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52