සරසවි වරම් ලැබූ සිසුන් ලියාපදිංචිය හෙට සිට

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය හෙට (26) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි.

අදාළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය හෙට (26) සිට දෙසැම්බර් 05 දක්වා සිදු කිරීමට නියමිතයි.