සරසවි ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක්වෙයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා 2022 වසරට අදාළ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත වීමට තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) ප්‍රකාශ කළේ එහි සාමාජිකයින් අද සිට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරත වන බවයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සරසවි ආචාර්යවරුන් විභාග පිළිතුරු පත්‍ර ඇගයීම වර්ජනය කර තිබුණා.

මීට පෙර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන සාමාජිකයින් සිය විරෝධතාවයේ කොටසක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත වීමෙන් ද වැළකී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46