විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

?