spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරත් ෆොන්සේකා අරගල භූමියට (වීඩියෝ)

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට සුළු වෙලාවකට පෙර ගාලුමුවදොර අරගල භූමියට පැමිණියා.

මේ වනවිට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල අසලට විශාල පිරිසක් ඒකරාශිව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, හේතුවෙන් ගාලු පාරේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

අරගලයට සහාය පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (09) උදෑසන සිට කොළඹ නගරයට පැමිණෙමින් සිටිනවා.

https://youtu.be/pWtArYWH54E
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?