සරණාගත මධ්‍යස්ථානයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

දකුණු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සරණාගත මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාද්‍ය පවසනවා.

එහි දී තවත් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදළ මධ්‍යස්ථානය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය තම හමුදා විසින් සිදු කර නොමැති බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37