සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට අනුමැතිය

සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 55 වන පුර්ණ සැසියේදී සම්මත කරන ලද අතර, එය බරපතල සයිබර් අපරාධ රැසකට විසඳුම් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද ගෝලීය ප්‍රවේශයක්.

එම නව සම්මුතියට සම්බන්ධ වීම මඟින් ශ්‍රී ලංකාවට සයිබර් සක්‍රීය අපරාධ වැළැක්වීම හා ඒවාට එරෙහිව සටන් කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම, වත්කම් නැවත අත්පත් කර ගැනීම, සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආර කිරීම සහ තාක්ෂණික සහාය හා ධාරිතා වර්ධනය කර ගැනීම වැනි ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකියාව හිමි වනවා.

ඒ අනුව, සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා, සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51