සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

එම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 368ක් ලෙසටයි.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 360ක්.

සයිනොපෙක් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8.00කින් පහළ දමා තිබෙනවා.

ඊට අමතරව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7.00කින් පහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එහි නව මිල රුපියල් 468ක් ලෙස දැක්වෙනවා.

මේ අතර රජය විසින් ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කළා.

එම මිල සංශෝධනයට සමානව ලංකා අයි.ඕ.සී සමාගමත් සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබුණා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කරන ඉන්ධනවල මිල සංශෝධනය පහත දැක්වෙනවා.

WhatsApp Image 2024 01 31 at 9.30.33 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
3
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45
Video thumbnail
ගොවියා වෙනුවෙන් අපි පණ දෙන්නත් ලෑස්තියි - මම හැමතැනම බෙදනවා කියලා හරියට බනිනවා
14:50
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00