සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස්වෙයි (වීඩියෝ)

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය කටයුතු කළා.

මෙම නව මිල සංශෝධනයට අනුව ඉන්ධන වර්ග 03ක මිල ගණන් පහත දමා ඇති අතර, ඉන්ධන වර්ග දෙකක මිල ගණන්වල වෙනසක් වන්නේ නැහැ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව සයිනොපෙක් මිල ගණන් ද සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකළ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11.00කින් පහත දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 344.00ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41.00කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379.00ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22.00කින් අඩුකර ඇති අතර එහි ලීටරයක නව මිල දැක්වෙනේ රුපියල් 355.00ක් ලෙසයි.

මේ අතර ඔටෝ ඩීසල් මිල සහ භූමිතෙල් මිලේ වෙනසක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13