සමුගත්තාද ? ප්‍රබල ලාංකික ක්‍රිකට් තරුවක් පිළිතුරු දෙයි

පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබෙනවා.

ලහිරු තිරිමාන්න සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටිනවා.

ඇතැම් මාධ්‍ය වාර්තා මගින් තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ප්‍රකාශ නිකුත් කර ඇති බවත්, ක්‍රීඩාවෙන් සමුගැනීමට තමාට දැන්ම අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

තමාගේ පවුලට අලුත් සාමාජිකයෙකුගේ එක්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියට එක්වීමට නොහැකිවන බව සඳහන් කර සිටින ලහිරු තිරිමාන්න, තමන් ඉක්මණින්ම ජාතික කණ්ඩායමට එක්වීමට සුදානම් වන බවද සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14