සමිතා, චිරන්ත හා කාවින්ද්‍යා තුන්දෙනා එකතු වෙලා ගහපු අලුත්ම ටැටූ විලාසිතා.

කළා ක්ෂේත්‍රයේ වගේම ප්‍රසංග වේදිකාවෙත් කතා බහට ලක්වෙන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඇය දක්ෂ ආදරණීය ගීත කෝකිලාවියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. පහුගිය කාලයේ ඇය ගැන වැඩිපුර කතා බහට ලක්වුණේ ආදරණීය සැමියා චිරන්ත සමඟ ඇයගේ විවාහය නිසයි. ඒ වගේම මේ දෙන්නා පහුගිය දවසක ඔවුන්ගේ ආදරණීය පළමු විවාහ සංවත්සරය ඉතාමත්ම උත්කර්ශවත් අන්දමින් සමරලා තියනවා. ඔවුන්ගේ විවාහ සංවත්සරයට පස්සේ සමිතා මුදුන්කොටුව වගේම ඇයගේ ආදරණීය සැමියා චිරන්ත සහ සමිතාගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරී, මේ තුන්දෙනාම හරි අපූරු ටැටූ විලාසිතාවන් කලා.

කාවින්ද්‍යා අධිකාරී කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක්. කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන මේ ආදරණීය පවුලේ සමිතා මුදුන්කොටුව, චිරන්ත සහ කාවින්ද්‍යා යන තුන්දෙනා කරපු ටැටූ විලාසිතාවන් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන ආවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08