සමිට්පුර චතු ඕමානයේ සිට දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දිමුතු චතුරංග නොහොත් ‘සමිට්පුර චතු’ නැමැත්තා ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

.