spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමාව ඉල්ලන ලිපියට රන්ජන් අත්සන් තබයි

සමාව ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට මේ වනවිට රක්ෂිත බන්ධනාගාරව සිටින රන්ජන් රාමනායක විසින් අත්සන් කර ඇති බව වාර්තා වනවා.

රන්ජන් රාමනායකගේ නීතිඥයින් විසින් අදාළ ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වුණේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මේ වනවිට සිරදඬුවම් විඳිමින් සිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?