සමාන රුවක් ඇති හැමෝම කතා වෙන අක්කා නගෝ

නිවුන්නු කියන්නේ හරි අපූරු බැදීමක්. නිවුන්නු වෙලා ඉපදෙන්නත් ඇත්තෙන්ම වාසනාව තියෙන්න ඕන.
නිවුන්නු දැක්කම සමහරු කියන්නේ අනේ අපිත් නිවුන්නු උනානම් කියලා.

ඒ වගේම අලුත බැදපු කපල් උනත් කියන්නේ අනේ නිවුන්නු ලැබෙනවනම් ශෝක් කියලා. නිවුන්නු ඉන්න පවුලක් කියන්නේ සතුට දොරේ ගලන තැනක්.

අද මේ කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත් නිවුන්නු දෙන්නෙක් ගැන. ඒ අක්කා සහ නංගි . මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම නිවුන්නු දෙන්නා තමයි මේ. ඒ පිනිමුතු සහ නිල්නෙතු.

මේ නම් දෙක අහපු ගමන් හැමෝම වගේ දන්නවා මේ කියන්නේ කාගේ ගැනද කියලා.

දෙරණේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ අක්කයි නංගියි.තමයි නිල්නෙතු සහ පිනිමුතු කියන්නේ. ගොඩක් දෙනා හිතන්නේ මේ චරිත දෙකම කරන්නේ එක්කෙනෙක් කියලා.ඒත් ඇත්තටම ඒ දෙන්නෙක්. එකම වගේ රූපේ දෙන්නටම තියෙන නිසා තමයි බොහෝ දෙනෙක් රැවටිලා තිබුනේ. කොහොම නමුත් මේ නාට්‍ය නිසා මේ දෙන්නා ගොඩක් ජනප්‍රියයි.

නිල්නෙතු ලෙස රංගනයෙන් දායක වෙන්නේ සැබෑ දිවියේ අක්කා වන අනුශ්කි ප්‍රේමචන්ද්‍ර.
ඒ වගම පිනිමුතු ලෙස රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ සැබෑ දිවියේ නංගි වන කනුශ්කි ප්‍රේමචන්ද්‍ර.මේ දෙන්නගේ වයස අවුරුදු 21යි.

පාසල් කාලයේදීත් මේ දෙන්නා ගුරුවරුන්ට යහළුවන්ට මාරුවෙනවලු එක වගේ නිසා. අක්කා තමයි මේ ට්යෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අයදුම්පත දාලා තියෙන්නේ. ඒ වගේම මේ දෙන්නා නර්තනයට ඉතාමත් දක්ෂයි කියලා තමයි දැනගන්න ලැබුනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03