සමාජ මාධ්‍ය තුල දිනක්ෂි හුවමාරුකරගත් ඡායාරූපයට අමුතු ප්‍රතිචාර

සුපර් ඩාන්සර් තරගය සඳහා දිනක්ෂි ඇන්ද ඇඳුමක් ගැන සමාජ මාධ්‍ය තුළ හුවමාරුකරගත් ඡායාරූපයක් ඊයේ දිනයේ දැඩි කථාබහකට ලක්වුණා. මෙම ඇඳුම සහිත ඡායාරූපයට රසිකයින් ඉතා පහත් ආකාරයේ කමෙන්ට් පළ කර තිබෙනු දක්නට ලැබුණා.ඒ ඇගේ යම් යම් ශාරීරික අංග විවේචනයට ලක්කරමින්. ඒ ඉන්ස්ටග්‍රෑම් හරහා .ඊයේ 15 රාත්‍රී එහි තිබූ කොමෙන්ට් සියල්ල 16 උදෑසන වනවිට මකා දමා තිබු අතර මේ පහතින් පලවන්නේ දිනක්ෂිගේ ඒ කථාබහට ලක්වුණ ජායාරූපයයි.අප මෙය ඉදිරිපත් කරන්නේ ඇයව අපහසුතාවයට පත්කිරිමේ අරමුණින් නොවන බව කරුණාවෙන් සලකන්න..

70ce20cf1de6e2a740b3da098741a923
tweet


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39