සමාජ මාධ්‍ය කැළඹූ ආදාහනාගාරය විවෘත කෙරේ..! සමරු තිළිණත් දීල..

පූර නැගුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් වැලිගම පාදේශිය සභාව මගින් වැලිගම වරකපිටිය ප්‍රදේශයේ ඉදිකල ආදාහනාගාරය සහ අවමංගල්‍යය ශාලාව පසුගිය 18 දින පෙරවරුවෙදි මහජන අයිතියට පත් කරන ලදී
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන විරසිංහ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු , වැලිගම පාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එජාප මන්ත්‍රීවරු , ඇතුළු පිරිස සහභාගි වූනා.

මේ පිළිබඳව සමාජ මාධයේ දැඩි විවේචන ඉල්ල වන්නේ මේහි නාම පුවරුවේ නම් 55 සඳහන් කර තිබිම නිසා බවටයි වර්ථා වන්නේ.

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් පෙන්වා දෙන්නේ ජනතා මුදලින් කරණ මේ වැනි ඉදිකිරිම් වලට තම නම දා ගැනිමට දේශපාලකයින් ලැජ්ජා විය යුතු බවයි.තවද මෙහි ඉදිකිරීම් ආයතනයට සහ ඉංජිනේරු ආයතනයට ප්‍රාදේශීය සභාව සතු මුදලින් සමරු තිළිණ ලබාදිමට මෙතරමි උනන්දුවක් දැක්විම කෙරෙහි සමාජයේ මෙන්ම මාධ්‍ය ජාලා වෙබ් අඩවි හරහා දැඩි කතා බහට ලක් වූ සිද්ධියක් විය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26