සමාජ මාධ්‍ය කළඹන, හිටපු ඉන්දිය ක්‍රිකට් නායක දෝනිගේ ඡායාරූප එකතුව

මහේන්ද්‍ර සිං දෝනි කියන නම කාටවත් නුහුරු නමක් නොවෙයි. හිටපු ඉන්දිය ක්‍රිකට් නායකයා වන ඔහු විසින් ක්‍රිකට් පිටිය තුළ පිහිටුවා ඇති වාර්තාවන් බොහෝයි. එක්දින, විස්සයි විස්ස, අයි.සී.සී කුසලානය ඇතුළුව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ඉන්දියාවට අත්කර දීමට ඔහු සමත් වුණා.
ඉතිං මේ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී සිටින ඔහුගේ අලුත්ම කොණ්ඩ විලාසිතාව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරලා. සාමාන්‍යයෙන් දෝනි සමාජ මාධ්‍ය තුළ එතරම් ක්‍රියාකාරී කෙනෙක් නෙවෙයි. නමුත් ඔහු නිසා සමාජ මාධ්‍ය නිතරම උණුසුම් වනවා.

 මෙලෙස සමාජ මාධ්‍ය උණුසුම් කළ දෝනිගේ ඡායාරූප කිහිපයක් පහතින්…